බෝග වර්ග

තක්කාලි , බෙල් පෙපර් , මාලු මිරිස් , පැෂන් ෆ්‍රට් , ගර්කින් , යන සියලු ම බෝග උසස් තත්ත්වයෙන්, පරිසර හිතකාමී ලෙස වගා කර, නවතම තත්වයෙන් ඔබ වෙත ගෙන ඒම අපේ අරමුණයි.

පස

අපගේ ගොවිපළේ සාර්ථකත්වයේ පදනම ලෙස ස්වභාවිකවම සෞඛ්‍ය සම්පන්න, ඉහළ අස්වැන්නක් ලබා දෙන , ප්‍රවේශමෙන් පරීක්ෂා කර පෝෂණය කරන ලද පොහොසත් පස ඉවහල් වේ

හරිතාගාර

අපගේ හරිතාගාර තුළ ඉතාමත් සුපරික්ෂාකාරිව,සෞඛ්‍ය ආරක්ෂිතව හා පිරිසිදුව එළවලු , පළතුරු සාදා ඔබ හට ඉහලම ප්‍රමිතියේ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි

නිෂ්පාදන

අපගේ හරිතාගාර වලින් නැවුම්ව සකස් කරන ලද පළතුරු සහ එළවළු ඔබට මිලට ගැනීමට හැකිය

කාබනික පොහොර පිළිවෙත්

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සහ පස පොහොසත් කරන , පරිසරය ආරක්ෂා කරන , පරිසර හිතකාමී ක්‍රම සමඟින් සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් ඔබට ලබා දීම අපගේ වගකීමයි

අස්වනු නෙලීම

හරිතාගාරය තුල වඩාත්ම තෘප්තිමත් අවස්ථාවක් වන අස්වනු නෙලීම ඉතාමත් මනරම්ය